සභා භය නැති බව

Verses

Holy Kural #721
පැහැදිලි වදනැති - පරම අදහස් ඇත්තෝ
වියතූන් සබා මැද - වැරදි ලෙස නො කෙරෙති කතාවක්.

Tamil Transliteration
Vakaiyarindhu Vallavai Vaaisoraar Sollin
Thokaiyarindha Thooimai Yavar.

Explanations
Holy Kural #722
අබිමුවෙහි උගතූන් - ඔවුන් අනුමත වන ලෙස
කතනය කෙරෙන්නෝ - උගතූනැ යි යෙති උගතූන.තරෙහි.

Tamil Transliteration
Katraarul Katraar Enappatuvar Katraarmun
Katra Selachchollu Vaar.

Explanations
Holy Kural #723
සටනෙහි දී නො බියව - මිය යන අය බොහෝ වෙත්
සබයට බිය නොමැති - ගතිය ඇත්තෝ අල්ප වෙත් මැයි.

Tamil Transliteration
Pakaiyakaththuch Chaavaar Eliyar Ariyar
Avaiyakaththu Anjaa Thavar.

Explanations
Holy Kural #724
වියතූන් ඉදිරියෙහි - එකඟව කතා කරමින්
තමනට වැඩි උසස් - අයගෙ අදහස් ගැනුම යුතූ වේ.

Tamil Transliteration
Katraarmun Katra Selachchollith Thaamkatra
Mikkaarul Mikka Kolal.

Explanations
Holy Kural #725
බිය නොවී සබයට - පිළිතූරු දෙන්ට නිසිලෙස
තකූ සතර ඈ දෙස - උගත යුතූවේ පිළිවෙලින් දැන.

Tamil Transliteration
Aatrin Alavarindhu Karka Avaiyanjaa
Maatrang Kotuththar Poruttu.

Explanations
Holy Kural #726
බිය සුලු අයට කග - කූමටද ? සටන් බිම වන්
උගත්කම කූමටද ? - උගත් සබයට බිය වදී නම්.

Tamil Transliteration
Vaaloten Vankannar Allaarkku Nooloten
Nunnavai Anju Pavarkku.

Explanations
Holy Kural #727
සතූ වූ උගත්කම - සබයට බිය වදින්නකූ
නපුංසකයා අතට - ලෙලෙන කඩුවට දෙවැනි නොම වේ.

Tamil Transliteration
Pakaiyakaththup Petikai Olvaal Avaiyakaththu
Anju Mavankatra Nool.

Explanations
Holy Kural #728
සබාවට බිය වන - උගත්කම් ඇති සමහරු
නුගතූනට වඩා - අදම වෙත් මැ යි නැණින් බැලුවිට.

Tamil Transliteration
Pallavai Katrum Payamilare Nallavaiyul
Nanku Selachchollaa Thaar.

Explanations
Holy Kural #729
උගතූන් සබා මැද - එකඟව කතා නො කළොත්
සිප් සතර නොයෙකූත් - උගත්මුත් ඉන් පලක් නොම දේ.

Tamil Transliteration
Kallaa Thavarin Kataiyenpa Katrarindhum
Nallaa Ravaiyanju Vaar.

Explanations
Holy Kural #730
සබයට බිය වැදී - දැන උගත් දෑ නො කියන
සමවෙති මළවුනට - සදා ජීවත් වුවත් සමහරු.

Tamil Transliteration
Ulareninum Illaarotu Oppar Kalananjik
Katra Selachchollaa Thaar.

Explanations
🡱