Kural - 727

සතූ වූ උගත්කම - සබයට බිය වදින්නකූ
නපුංසකයා අතට - ලෙලෙන කඩුවට දෙවැනි නොම වේ.
Tamil Transliteration
Pakaiyakaththup Petikai Olvaal Avaiyakaththu
Anju Mavankatra Nool.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | සභා භය නැති බව |