රට

Verses

Holy Kural #731
සරු සාර කෙත් වත් - දනයත් උගත් උතූමන්
මේ සියල්ල එක්වන - තැනය නිතැතින් රටක් වන්නේ.

Tamil Transliteration
Thallaa Vilaiyulum Thakkaarum Thaazhvilaach
Chelvarum Servadhu Naatu.

Explanations
Holy Kural #732
අපමණ යස ඉසුරු - ඇමදෙන කැමති වන මෙන්
වනසක් නැති පෙදෙස - රටය අටුකොටු වියෙන් පිරිපුන්.

Tamil Transliteration
Perumporulaal Pettakka Thaaki Arungettaal
Aatra Vilaivadhu Naatu.

Explanations
Holy Kural #733
කොතරම් බරක් වුව - උසුලා රජුට අයබදු
පහසුවෙන් ගෙවනට - හැකි ය රටකට නියම පරිදි.

Tamil Transliteration
Poraiyorungu Melvarungaal Thaangi Iraivarku
Iraiyorungu Nervadhu Naatu.

Explanations
Holy Kural #734
සතූරු බිය සා ගිනි - නො නවතින ලද රෝ දුක්
එක් නොවී පවතින - තැනත් රට යනුවෙන් හැඳින් වේ.

Tamil Transliteration
Urupasiyum Ovaap Piniyum Serupakaiyum
Seraa Thiyalvadhu Naatu.

Explanations
Holy Kural #735
වියවුල් ඇති කරන - සාමාජික කොටස් නැති
මැරවරයන් නොමැති - රජුන්වන් තැන කියති රටයයි.

Tamil Transliteration
Palkuzhuvum Paazhseyyum Utpakaiyum Vendhalaikkum
Kolkurumpum Illadhu Naatu.

Explanations
Holy Kural #736
වන පාඩු නො දැනෙන - පරිදි නිතරම වැඩිවන
ඉසුරුත් සහ උසස් - පැවතූමක් ඇති වනුයෙ රටකයි.

Tamil Transliteration
Ketariyaak Ketta Itaththum Valangundraa
Naatenpa Naattin Thalai.

Explanations
Holy Kural #737
ළිං පොකූණු වැව් දිය - නො සිඳෙන පිරෙන වැසි ඇති
ගලන ගඟ කඳු හෙල් - පිහිටි බලකොටු රටක අංගයි.

Tamil Transliteration
Irupunalum Vaaindha Malaiyum Varupunalum
Vallaranum Naattirku Uruppu.

Explanations
Holy Kural #738
වී සහල් යසිසුරු - සම්පත රෝග නැතිබව
රැකවරණ යන පස - රටක අබරණ නමින් හැඳිනේ.

Tamil Transliteration
Piniyinmai Selvam Vilaivinpam Emam
Aniyenpa Naattiv Vaindhu.

Explanations
Holy Kural #739
වෙහෙසක් නැතිව දැන - උපයනු ලැබුනෙ රට නම්
රට නොවෙයි වෙහෙසව - ඉසුරු සම්පත් උපයවන රට.

Tamil Transliteration
Naatenpa Naataa Valaththana Naatalla
Naata Valandharu Naatu.

Explanations
Holy Kural #740
සැනසුම් සුව පහසු - නො ලැබේ නම් රජුන්ගෙන්
ලැබුණත් පල නොමැත - වෙනත් සැනසුම් නිරායාසෙන්.

Tamil Transliteration
Aangamai Veydhiyak Kannum Payamindre
Vendhamai Villaadha Naatu.

Explanations
🡱