Kural - 715

නුවණැතියන් අතර - පළමුව කතා නො කරන
ගතියම උසස් වේ - සැම හොඳකම් වලට වැඩියෙන්.
Tamil Transliteration
Nandrendra Vatrullum Nandre Mudhuvarul
Mundhu Kilavaach Cherivu.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | සභාව දැන ගැනීම |