Kural - 1227

අලුයම මොට්ටු වී - දහවල් කැකුල වීමෙන්
විකසිත වී සවස - නැගී යයි මේ කාම වේගය.
Tamil Transliteration
Kaalai Arumpip Pakalellaam Podhaaki
Maalai Malarumin Noi.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | සන්ධ්‍යාගමනය දැක විරහ … |