ශරිර ශෝභාව අඩුවීම

Verses

Holy Kural #1231
මා දුක් සිඳ දමන - අටියෙන් බැහැර යන ලද
සැමියා ගැන සිතා - දෙනෙත පැරදුනී සුවඳ කුසුමට.

Tamil Transliteration
Sirumai Namakkozhiyach Chetchendraar Ulli
Narumalar Naanina Kan.

Explanations
Holy Kural #1232
මැලවී කඳුලු ලන - අසරණ මගේ දෙ නුවන්
රසවතා කම් සුව - කියනු වැනිම ය නො දීමක් ගැන.

Tamil Transliteration
Nayandhavar Nalkaamai Solluva Polum
Pasandhu Panivaarum Kan.

Explanations
Holy Kural #1233
වියෝවග අඩ ගා - දන්වනු වැනිය හැකිළී
මගුල් දවසේ දී - පිපී සපිරුණු මගේ උර තල.

Tamil Transliteration
Thanandhamai Saala Arivippa Polum
Manandhanaal Veengiya Thol.

Explanations
Holy Kural #1234
රසවතු ගෙ වියොවින් - සුසිනිඳු වටොර මැලවුනි
මහත් බව අඩු වී - දෙ අත මිණි බැඳි වළලු වැටුණා.

Tamil Transliteration
Panaineengip Paindhoti Sorum Thunaineengith
Tholkavin Vaatiya Thol.

Explanations
Holy Kural #1235
නපුරාගේ නපුරු - ගතිය මේ යැ යි පවසයි
ලිස්සා ගෙන වැටුණ - වළලු සහ සිරි මැලවි වටොරත්.

Tamil Transliteration
Kotiyaar Kotumai Uraikkum Thotiyotu
Tholkavin Vaatiya Thol.

Explanations
Holy Kural #1236
වළලු ලිස්සා යයි - උරතල යුවල හැකිළෙයි
සෝකය පළ කෙරෙමි - නපුරුයැ.යි කියනුවට දුකිනී.

Tamil Transliteration
Thotiyotu Tholnekizha Noval Avaraik
Kotiyar Enakkooral Nondhu.

Explanations
Holy Kural #1237
හැකුළුනු උරය ගැන - නපුරාට සිත මුමුණා
ආ ෟ සිතේ ෟ ඔබහට - උසස් බව ලැබෙනුයේ කෙලෙස ද?

Tamil Transliteration
Paatu Perudhiyo Nenje Kotiyaarkken
Vaatudhot Poosal Uraiththu.

Explanations
Holy Kural #1238
මරා මිණි වළලු - සුපැළඳි රුවැති කත ගේ
නළල සුදුමැලි විය - සසඟයෙහි අත් ඈත් කළවිට.

Tamil Transliteration
Muyangiya Kaikalai Ookkap Pasandhadhu
Paindhotip Pedhai Nudhal.

Explanations
Holy Kural #1239
සසඟය අතර රැඳි - සිසිලෙක් ඇතුල් වීමෙන්
අහිංසක ඇය ගේ - කුළුණුබර වූ නුවන් මැලවුණි.

Tamil Transliteration
Muyakkitaith Thanvali Pozhap Pasapputra
Pedhai Perumazhaik Kan.

Explanations
Holy Kural #1240
බැබලුණු නළල් තල - මැලවුන ගතිය රඳවා
කළ කිරියක් බලා - නුවන් සුදුමැලි බවින් කැළඹුණි.

Tamil Transliteration
Kannin Pasappo Paruvaral Eydhindre
Onnudhal Seydhadhu Kantu.

Explanations
🡱