සතූරු බල දැන ගැනීම

Verses

Holy Kural #871
සතූරුකම නම් වූ - ඉමහත් නරක ගතියට
සෙල්ලම් පිනිසවත් - කැමති වියයුතූ නොවේ කිසිවෙක්.

Tamil Transliteration
Pakaiennum Panpi Ladhanai Oruvan
Nakaiyeyum Ventarpaatru Andru.

Explanations
Holy Kural #872
අවි බලැති නරනිඳු - සහ සතූරු වුවත් කිම
මැති ඇමතියන් හා - සතූරු වියයුතූ නොවේ කිසිවිට.

Tamil Transliteration
Viller Uzhavar Pakaikolinum Kollarka
Soller Uzhavar Pakai.

Explanations
Holy Kural #873
තනිවම හිඳ බොහෝ - සතූරන් ඇති කරන අය
උමතූනටත් වැඩිය - උමතූවන් යැයි කීහ පඩුවෝ.

Tamil Transliteration
Emur Ravarinum Ezhai Thamiyanaaip
Pallaar Pakaikol Pavan.

Explanations
Holy Kural #874
ඉමහත් සතූරුකම් - ගෙන යහළුකම විලසින්
හැසිරෙන ගූණවතූන් - සමත්කම වෙත ලොවම පවතී.

Tamil Transliteration
Pakainatpaak Kontozhukum Panputai Yaalan
Thakaimaikkan Thangitru Ulaku.

Explanations
Holy Kural #875
නැතිවිට උදව්වක් - සතූරුකම් යුගලක් නම්
උදව් ලෙස ගත යුතූ - ඉන් එකක් වෙන්කර තමාටම.

Tamil Transliteration
Thandhunai Indraal Pakaiyirantaal Thaanoruvan
Indhunaiyaak Kolkavatrin Ondru.

Explanations
Holy Kural #876
පැහැදිලි නොපැහැදිලි - බව ඇති මුත් වනසෙදි
මිතූරු සුමිතූරු කම් - දෙකම නො ගෙනම හැසිරීම යුතූ.

Tamil Transliteration
Thera?num Theraa Vitinum Azhivinkan
Theraan Pakaaan Vital.

Explanations
Holy Kural #877
තම දුක නොම කියන් - ඒ ගැන නොදත් කෙනෙකූට
එලෙසම දුබල කම් - නොම කියන් සතූරන් ඉදිරියේ.

Tamil Transliteration
Novarka Nondhadhu Ariyaarkku Mevarka
Menmai Pakaivar Akaththu.

Explanations
Holy Kural #878
පිළිවෙල හොඳින් දැන - තම බලය වැඩිවන සේ
රැක වරණ ගත්විට - රුපුන් බල හීන වේ නිතරම.

Tamil Transliteration
Vakaiyarindhu Tharseydhu Tharkaappa Maayum
Pakaivarkan Patta Serukku.

Explanations
Holy Kural #879
ලපටි කල කටුගස - උදුරා දැමුම පහසුයි
මේරීමෙන් පසුව - අත නසයි උදුරන්න වෙහෙසු.

Tamil Transliteration
Ilaidhaaka Mulmaram Kolka Kalaiyunar
Kaikollum Kaazhththa Itaththu.

Explanations
Holy Kural #880
සතූරු බව වනසා - ලීමට නොදත් ඇත්තෝ
ඇති හුස්ම ගන්නට පවා - ජීවත් නොවෙති වැනසෙත්.

Tamil Transliteration
Uyirppa Ularallar Mandra Seyirppavar
Semmal Sidhaikkalaa Thaar.

Explanations
🡱