සතූරුකමේ අගය

Verses

Holy Kural #861
බලවතූනට එදිරි - බැඳුම අත්හළ යුතූ වෙයි
තමා නො තකන ලද - දුබලයන්ටයි සතූරු වියයුතූ.

Tamil Transliteration
Valiyaarkku Maaretral Ompuka Ompaa
Meliyaarmel Meka Pakai.

Explanations
Holy Kural #862
සිය බලය ආදර - හොඳ උපකාර නැත්නම්
සතූරු බල බිඳුමට - කෙලෙස හැකි වෙද තමා සිතූමුත්.

Tamil Transliteration
Anpilan Aandra Thunaiyilan Thaandhuvvaan
Enpariyum Edhilaan Thuppu.

Explanations
Holy Kural #863
නො තැන බිය ලෝබය - නො ඇසුරත්වය නො දැනුම
මෙ ගූණයන්ගෙන් පිරි - දනෝ සතූරන් හමුවෙ දුබල ය.

Tamil Transliteration
Anjum Ariyaan Amaivilan Eekalaan
Thanjam Eliyan Pakaikku.

Explanations
Holy Kural #864
පිරිපුන් දැනුම නැති - කෝ ගිනි නොනිවියාවු
දනෝ හැම විටකම - හැමට හැමතැනකදි දු බලය.

Tamil Transliteration
Neengaan Vekuli Niraiyilan Egngnaandrum
Yaanganum Yaarkkum Elidhu.

Explanations
Holy Kural #865
පල නැති දැ කරන - නින්දා නිගා නො බලන
දුර දිග නොවිමසන - දනන්ගෙන් සතූරනට වාසියි.

Tamil Transliteration
Vazhinokkaan Vaaippana Seyyaan Pazhinokkaan
Panpilan Patraarkku Inidhu.

Explanations
Holy Kural #866
අදික කාමය සහ - දැඩි කෝපයෙන් දිලිහෙන
කෙනෙකූගෙ සතූරුකම - කැමති වෙත් ජය ගැනුම් සඳහා.

Tamil Transliteration
Kaanaach Chinaththaan Kazhiperung Kaamaththaan
Penaamai Penap Patum.

Explanations
Holy Kural #867
යමක් දීමෙන් හෝ - ඔද බිඳිය හැකි සතූරා
එසේ කර තරයේ - මෙල්ල කරගත යුතූ ය නිසිසේ.

Tamil Transliteration
Kotuththum Kolalventum Mandra Atuththirundhu
Maanaadha Seyvaan Pakai.

Explanations
Holy Kural #868
හෙබි ගූණයක් නැතිව - වරදින වැඩිවුනා නම්
උපකාර නො ලැබේ - එයම සතූරන්ට උපකාරයි.

Tamil Transliteration
Kunanilanaaik Kutram Palavaayin Maatraarkku
Inanilanaam Emaap Putaiththu.

Explanations
Holy Kural #869
නැණ මද දැනුම් නැති - බියවන බියෙන් ඇලලෙන
සතූරන් ලදෝතින් - සටන් කළ වුනට ජය ලංවේ.

Tamil Transliteration
Seruvaarkkuch Chenikavaa Inpam Arivilaa
Anjum Pakaivarp Perin.

Explanations
Holy Kural #870
නූගත් කිපෙන සුලු - යසිසුරු හීන සතූරා
හමුවේ හැම විටම - යසස සම්පත රැස් නොවේමැයි.

Tamil Transliteration
Kallaan Vekulum Siruporul Egngnaandrum
Ollaanai Ollaa Tholi.

Explanations
🡱