Kural - 879

ලපටි කල කටුගස - උදුරා දැමුම පහසුයි
මේරීමෙන් පසුව - අත නසයි උදුරන්න වෙහෙසු.
Tamil Transliteration
Ilaidhaaka Mulmaram Kolka Kalaiyunar
Kaikollum Kaazhththa Itaththu.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | සතූරු බල දැන ගැනීම |