ඇතූළත සතූරුකම

Verses

Holy Kural #881
සිසිල් සෙවනෙහි දිය - වුව නරක නම් නරකයි
නෑයින් වූ නමුදු - නො කළයුතූ දැ කළොත් නරකයි.

Tamil Transliteration
Nizhalneerum Innaadha Innaa Thamarneerum
Innaavaam Innaa Seyin.

Explanations
Holy Kural #882
අසිපතට සමවන - රුපුනට බිය නොවිය යුතූ
බිය වියයුතූ නිතර - සතූරනටමයි මිතූරුකමිනෙ.න.

Tamil Transliteration
Vaalpola Pakaivarai Anjarka Anjuka
Kelpol Pakaivar Thotarpu.

Explanations
Holy Kural #883
පහසුවෙන් විපතෙදි - නි සැකව තමා වනසන
තූළ වන් සතූරු කම - හැඳින රැකෙනුව බියව එහිදී.

Tamil Transliteration
Utpakai Anjiththar Kaakka Ulaivitaththu
Matpakaiyin Maanath Therum.

Explanations
Holy Kural #884
නැ සියන් සතූරුව - සිත් නපුරු වී ඇත්නම්
එබඳු නරනිඳුනට - සැම විටකම විපත් ගෙන දෙයි.

Tamil Transliteration
Manamaanaa Utpakai Thondrin Inamaanaa
Edham Palavum Tharum.

Explanations
Holy Kural #885
නෑ සියන් අතරම - සැඟවී ඇති සතූරුකම
මරණය තෙක් විපත් - බොහෝ කොට සිදුවන්ට ගේතූයි.

Tamil Transliteration
Uralmuraiyaan Utpakai Thondrin Iralmuraiyaan
Edham Palavum Tharum.

Explanations
Holy Kural #886
පවතින සතූරුකම - නැ දෑ මිතූරනුත් මැද
හැමවිටම මරණය - සිදු නො වන්නට හේතූ නො යෙදේ.

Tamil Transliteration
Ondraamai Ondriyaar Katpatin Egngnaandrum
Pondraamai Ondral Aridhu.

Explanations
Holy Kural #887
තූළ සතූරුකම රැඳි - නෑයින් සමග නරනිඳු
පියන හා හෙප්පුව - පරිදි වෙන් වෙති කල පැමිණි කල.

Tamil Transliteration
Seppin Punarchchipol Kootinum Kootaadhe
Utpakai Utra Kuti.

Explanations
Holy Kural #888
බල නැති තූළ සතූරු - කමටම යට වුනා වූ
යහ ගූණැති පවුලද - පීරි ගැ රන් මෙන් ගෙවියයි.

Tamil Transliteration
Aramporudha Ponpolath Theyum Uramporudhu
Utpakai Utra Kuti.

Explanations
Holy Kural #889
තල ඇටයෙන් අඩක් - තරමැති ඉතා සුළු වූ
තූළ සතූරු කමකින් - ගැහැට කරදර විපත් පැමිණේ.

Tamil Transliteration
Etpaka Vanna Sirumaiththe Aayinum
Utpakai Ulladhaang Ketu.

Explanations
Holy Kural #890
එකමුතූ නැතියවුන් - සමග කරනා වාසය
විසුමක් මෙනි පැලක - නපුරු විසකූරු සපුන් සමඟින්.

Tamil Transliteration
Utampaatu Ilaadhavar Vaazhkkai Kutangarul
Paampotu Utanurain Thatru.

Explanations
🡱