Kural - 1240

බැබලුණු නළල් තල - මැලවුන ගතිය රඳවා
කළ කිරියක් බලා - නුවන් සුදුමැලි බවින් කැළඹුණි.
Tamil Transliteration
Kannin Pasappo Paruvaral Eydhindre
Onnudhal Seydhadhu Kantu.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | ශරිර ශෝභාව අඩුවීම |