Kural - 1016

හිරිය රැකගනු මිස - දැනුමැති උගත් උතුමෝ
රැඳි ගුණය නොතකා - ලොවම අල්ලා ගන්ට නො සිතත්.
Tamil Transliteration
Naanveli Kollaadhu Manno Viyangnaalam
Penalar Melaa Yavar.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 101 to 108 |
| chapter | ලැජ්ජාව (හිරිය) |