රස වැණුම්

Verses

Holy Kural #1111
,අනිච්චය, කුසුමේ - ඔබ බෝ කල් දිනේවා ෟ
එහෙත් මා පේමී - ඔබට වැඩි මුදු ගුණින් ඉහළයි.

Tamil Transliteration
Nanneerai Vaazhi Anichchame Ninninum
Menneeral Yaamveezh Paval.

Explanations
Holy Kural #1112
මැය නෙත් කුසුම් සම - ඇමදෙන දකිති එ කුසුම්
ඒ දුටු මගේ සිහි - නැතිව කැළඹෙයි අනේ මසිතේ.

Tamil Transliteration
Malarkaanin Maiyaaththi Nenje Ivalkan
Palarkaanum Poovokkum Endru.

Explanations
Holy Kural #1113
වේලයවන් නෙතත් - දළු පැහැති සුවඳැති කය
සිනිඳු උරහිස සහ - මුතු දසන් ඈ ඇයට ඇත්තේ.

Tamil Transliteration
Murimeni Muththam Muruval Verinaatram
Velunkan Veyththo Lavatku.

Explanations
Holy Kural #1114
සැරසි කත නයනට - අසමැයි සිතන නිලුපුල්
දක්නට හැකි වී නම් - නැමී බිම බලනවා විළියෙන්.

Tamil Transliteration
Kaanin Kuvalai Kavizhndhu Nilannokkum
Maanizhai Kannovvem Endru.

Explanations
Holy Kural #1115
නටුව නො සිඳින ලද - ,අනිසය, මල් පැළඳි නම්
ඇගෙ සිහිනිඟ බරව - මඟුල් බෙරහඩ පවා නො නැගේ.

Tamil Transliteration
Anichchappook Kaalkalaiyaal Peydhaal Nukappirku
Nalla Pataaa Parai.

Explanations
Holy Kural #1116
පැහැපත් සොමි සඳත් - පියකරු මැයගෙ මුහුණත්
හඳුනා ගත නොහී - තාරකා උන් තැනින් සෙලවුණි.

Tamil Transliteration
Madhiyum Matandhai Mukanum Ariyaa
Padhiyin Kalangiya Meen.

Explanations
Holy Kural #1117
අඩු වැඩිව බබළන - සොමි සඳෙහි මෙන් ලපයක්
ඇද්ද ? සැක උපදින - නො මැත රූමතියගේ මුහුණෙහි.

Tamil Transliteration
Aruvaai Niraindha Avirmadhikkup Pola
Maruvunto Maadhar Mukaththu.

Explanations
Holy Kural #1118
රසවතියගෙ මුහුණ - මෙන් එළිය දිය හැකි නම්
එම්බා ෟ සරා සඳ ෟ - ඔබහටත් මම පේම කරමී.

Tamil Transliteration
Maadhar Mukampol Olivita Vallaiyel
Kaadhalai Vaazhi Madhi.

Explanations
Holy Kural #1119
නිලුපුල් පෙති නෙතැති - රූමතියගේ වුවනට
සරා සඳ සම නම් - මට වගේ අන්සැමට නො පෙනෙන්.

Tamil Transliteration
Malaranna Kannaal Mukamoththi Yaayin
Palarkaanath Thondral Madhi.

Explanations
Holy Kural #1120
,අනිච්චය, මල් සහ - හස පියාපත් මේවා
රූමති පාවලට - ,නෙරෙන්චිය, පල මෙන්ම රළුවේ.

Tamil Transliteration
Anichchamum Annaththin Thooviyum Maadhar
Atikku Nerunjip Pazham.

Explanations
🡱