Kural - 1117

අඩු වැඩිව බබළන - සොමි සඳෙහි මෙන් ලපයක්
ඇද්ද ? සැක උපදින - නො මැත රූමතියගේ මුහුණෙහි.
Tamil Transliteration
Aruvaai Niraindha Avirmadhikkup Pola
Maruvunto Maadhar Mukaththu.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 109 to 120 |
chapter | රස වැණුම් |