ධන ඉපයීම

Verses

Holy Kural #751
ගරුබව නොමැත්තන් - ගරුබව ඇතියවුන් ලෙස
කෙරෙනුයේ හැමවිට - දනය මිස අනිකක් නොවේ මැයි.

Tamil Transliteration
Porulal Lavaraip Porulaakach Cheyyum
Porulalladhu Illai Porul.

Explanations
Holy Kural #752
පහත් කර දිළිඳුන් - හැම දෙනම හැම තන්හී
දන වතූනටම ලොව - ගරු කෙරේ හැම තැනම හැමදා.

Tamil Transliteration
Illaarai Ellaarum Elluvar Selvarai
Ellaarum Seyvar Sirappu.

Explanations
Holy Kural #753
දනය නම් නොනිමෙන - පහන දැල්වෙන කල්හි
සිතූ හැම රටකම - පැතිර ගොස් රුපු අඳුර බිඳලයි.

Tamil Transliteration
Porulennum Poiyaa Vilakkam Irularukkum
Enniya Theyaththuch Chendru.

Explanations
Holy Kural #754
දැහැමින් ලත් දනය - කම් පල අනුව ඉපයූ
දහම දෙයි සැප දෙයි - නිවැරදිව ඉපයූ නිසාවෙන්.

Tamil Transliteration
Araneenum Inpamum Eenum Thiranarindhu
Theedhindri Vandha Porul.

Explanations
Holy Kural #755
ආදරය කරුණා - මේ දෙක සමග නො පැමිණි
යස ඉසුරු සම්පත් - ලැබුන තැන පලවා හරිනු මැන.

Tamil Transliteration
Arulotum Anpotum Vaaraap Porulaakkam
Pullaar Purala Vital.

Explanations
Holy Kural #756
වග කියයුතූ අයෙක් - නැති දනය සහ අයබදු
සතූරන් පරදවා - ලබන දනයත් රජුන් සතූ වේ.

Tamil Transliteration
Uruporulum Ulku Porulumdhan Onnaarth
Theruporulum Vendhan Porul.

Explanations
Holy Kural #757
ආදර නමැති මව - කරුණාව නම් දරුවා
බිහි කළත් දන නම් - සේවිකාවන් විසින් වැඩුනේ.

Tamil Transliteration
Arulennum Anpeen Kuzhavi Porulennum
Selvach Cheviliyaal Untu.

Explanations
Holy Kural #758
අනතූරක් නොමැතිව - අපහසු කිසිත් නො ලබන
හෙලට නැග ඇත් පොර - බලන මෙන් දන ඉපයුනා වේ.

Tamil Transliteration
Kundreri Yaanaip Por Kantatraal Thankaiththondru
Untaakach Cheyvaan Vinai.

Explanations
Holy Kural #759
සපයනු මැන දනය - අපමණ නමුත් වෙහෙසී
සතූරනගෙ එඩි බිඳ - දමන අවියත් එයම විය හැක

Tamil Transliteration
Seyka Porulaich Cherunar Serukkarukkum
Eqkadhanir Kooriya Thil.

Explanations
Holy Kural #760
දැහැමින් සෙමෙන් දන - සපයන වුනට කවදත්
දහමත් සැපත් දෙක - ලැබෙනු නියතයි නිති පහසුවෙන්.

Tamil Transliteration
Onporul Kaazhppa Iyatriyaarkku Enporul
Enai Irantum Orungu.

Explanations
🡱