Kural - 761

ඇත් අස් රිය සමඟ - පාබල පබල හමුදා
රජුන් සතූ සයිසුරු - සෑම දැයකට වඩා අනගී.
Tamil Transliteration
Uruppamaindhu Ooranjaa Velpatai Vendhan
Verukkaiyul Ellaam Thalai.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 81 to 90 |
| chapter | යුද හමුදා මහිම |