මහතූන්ට අවමන් නොකිරිම

Verses

Holy Kural #891
මහතූන් ගේ බලය - පහත් කොට නො සිතයි නම්
හැම රැකූමකට වැඩි - රැකෙනවුන් ගේ උසස් රැකූමයි.

Tamil Transliteration
Aatruvaar Aatral Ikazhaamai Potruvaar
Potralul Ellaam Thalai.

Explanations
Holy Kural #892
ගරු සරු නො දක්වා - උතූමන් සමඟ හැසුරුම
හැමවිට ඔවුන් ගෙන් - විපත් පැමිණිමට හේතූ වේ.

Tamil Transliteration
Periyaaraip Penaadhu Ozhukir Periyaaraal
Peraa Itumpai Tharum.

Explanations
Holy Kural #893
වනස ඕනෑනම් - කරනුව ඔවා නො ගෙනම
මරණ ඕනෑනම් - වරද කළයුතූ බලවතූන්හට.

Tamil Transliteration
Ketalventin Kelaadhu Seyka Atalventin
Aatru Pavarkan Izhukku.

Explanations
Holy Kural #894
බලය නැති ඇත්තන් - දුක් දීම බලවතූනට
අත වනා යමයා - හනික කැඳවීමට සමානයි.

Tamil Transliteration
Kootraththaik Kaiyaal Viliththatraal Aatruvaarkku
Aatraadhaar Innaa Seyal.

Explanations
Holy Kural #895
තද තෙදැති නරනිඳු - නො සිතා වහා කිපුනොත්
කෙබඳු තැන විසුවත් - ගියත් ජිවත් වීම උගහට.

Tamil Transliteration
Yaantuch Chendru Yaantum Ularaakaar Vendhuppin
Vendhu Serappat Tavar.

Explanations
Holy Kural #896
ජිවත් විය හැකිය - දැවුනත් උදක් ගින්නෙන්
උතූමනට වරදක් - කළොත් ජිවත් විය හැකි නොවේ.

Tamil Transliteration
Eriyaal Sutappatinum Uyvuntaam Uyyaar
Periyaarp Pizhaiththozhuku Vaar.

Explanations
Holy Kural #897
හැම විදියෙන් උසස් - දිවියත් මහා දනයත්
ඇතිවුව කිමද ? පල - කිපුණි නම් ලොව උගත් උතූමන්.

Tamil Transliteration
Vakaimaanta Vaazhkkaiyum Vaanporulum Ennaam
Thakaimaanta Thakkaar Serin.

Explanations
Holy Kural #898
උත්තම ගූණැත්තන් - පහත් ලෙස සලකත්නම්
එබඳු දද දන ලොව - පවුල් සමඟම යුහුව වැනසෙත්.

Tamil Transliteration
Kundrannaar Kundra Madhippin Kutiyotu
Nindrannaar Maaivar Nilaththu.

Explanations
Holy Kural #899
සිල්වතූන් උත්තම - තද බල ලෙසට කිපුණොත්
රජයත් පාලනය - රජ බවත් මේ සැම ම වැනසෙත්.

Tamil Transliteration
Endhiya Kolkaiyaar Seerin Itaimurindhu
Vendhanum Vendhu Ketum.

Explanations
Holy Kural #900
අපමණ පිටිවහල් - වන අය වෙනත් ලෙව් හි
උතූමන් කිපුණි නම් - යෙහෙන් ජීවත්වීම උගහට.

Tamil Transliteration
Irandhamaindha Saarputaiyar Aayinum Uyyaar
Sirandhamaindha Seeraar Serin.

Explanations
🡱