Kural - 899

සිල්වතූන් උත්තම - තද බල ලෙසට කිපුණොත්
රජයත් පාලනය - රජ බවත් මේ සැම ම වැනසෙත්.
Tamil Transliteration
Endhiya Kolkaiyaar Seerin Itaimurindhu
Vendhanum Vendhu Ketum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | මහතූන්ට අවමන් නොකිරිම |