බිරියට යටත්වීම

Verses

Holy Kural #901
උසස් පල නො ලබති - බිරිඳට යටත් වන්නෝ
කිරියට කැමති දන - කැමති නොමවන වනත් එය වෙයි.

Tamil Transliteration
Manaivizhaivaar Maanpayan Eydhaar Vinaivizhaiyaar
Ventaap Porulum Adhu.

Explanations
Holy Kural #902
දම් අරුත් යන දෙක - නො රකින දනන් බිරිඳට
ලැදිව ලත් යසිසුරු - ගෙනෙයි ලජ්ජාව දිවිහිමි කොට.

Tamil Transliteration
Penaadhu Penvizhaivaan Aakkam Periyadhor
Naanaaka Naanuth Tharum.

Explanations
Holy Kural #903
බිරිඳට යටත්වුන - නො සැබියාවෙන් හැම විට
ලැජ්ජාව ගෙන දෙයි - ලෙව්හි සුදනන් අතර සැම දා.

Tamil Transliteration
Illaalkan Thaazhndha Iyalpinmai Egngnaandrum
Nallaarul Naanuth Tharum.

Explanations
Holy Kural #904
බිය වදින බිරිඳට - පසු අත් බැව පහත්වන
දදුනගෙ පාලනය - උසස් නො මවේ කවර කලෙකත්.

Tamil Transliteration
Manaiyaalai Anjum Marumaiyi Laalan
Vinaiyaanmai Veereydha Lindru.

Explanations
Holy Kural #905
බිරිඳට බිය වදින - පුඟූලා සැම විටකම
සුදන වැඩ සඳහා - යමක් කරනට බියෙන් පසුවෙයි.

Tamil Transliteration
Illaalai Anjuvaan Anjumar Regngnaandrum
Nallaarkku Nalla Seyal.

Explanations
Holy Kural #906
රාගික ඇලුම් ඇති - බිරිඳට බිය වදින්නෝ
දෙවියන් මෙන් විසුව - නමුත් නො ලබති උසස් බවකූදු.

Tamil Transliteration
Imaiyaarin Vaazhinum Paatilare Illaal
Amaiyaardhol Anju Pavar.

Explanations
Holy Kural #907
බිරිඳගේ මෙහෙවර - කිරියයන් කර හැසිරෙන
ගැහැනු බව උත්තම - පිරිමි බවටත් වඩා විලි ඇති.

Tamil Transliteration
Penneval Seydhozhukum Aanmaiyin Naanutaip
Penne Perumai Utaiththu.

Explanations
Holy Kural #908
බිරිඳට කැමති ලෙස - හැසිරෙන දනෝ සැමවිට
මිතූරු අඩු ලුහුඩුව - නො සපුරති හොඳ කිරිය නො කරති.

Tamil Transliteration
Nattaar Kuraimutiyaar Nandraatraar Nannudhalaal
Pettaangu Ozhuku Pavar.

Explanations
Holy Kural #909
දහමත් කාමයත් - යස ඉසුරු ඈ නොලබති
මෙහෙවර කළවුනට - බිරිඳ අනුගමනය කිරීමෙන්.

Tamil Transliteration
Aravinaiyum Aandra Porulum Piravinaiyum
Peneval Seyvaarkan Il.

Explanations
Holy Kural #910
විමසංන බුද්දිය - පුලුල් ලෙස ඇති දනහට
දදකම් නො මැතිවේ - බිරිඳ හා එක්ව ඇතිවන ලද.

Tamil Transliteration
Enserndha Nenjath Thitanutaiyaarkku Egngnaandrum
Penserndhaam Pedhaimai Il.

Explanations
🡱