ආත්ම දමනය

Verses

Holy Kural #121
තමා දමනය කළ - අය යැවෙත් අමරුන් වෙත
නො කළහු ගනඳුරට - හෙවත් නිරයට පමුණුවාලයි.

Tamil Transliteration
Atakkam Amararul Uykkum Atangaamai
Aarirul Uyththu Vitum.

Explanations
Holy Kural #122
තමා තම දමනය - දනයක් පරිදි සුරකින්
ඉසුරුමත් සතහට - දනය දමනය කෙරුන තිදොරයි.

Tamil Transliteration
Kaakka Porulaa Atakkaththai Aakkam
Adhaninooung Killai Uyirkku.

Explanations
Holy Kural #123
දතයුතූ දැ උගෙන - යහ ගූණ දහම් ඔස්සේ
තමා දමනය කළ - ඇමට මතූ සුව පල උදා වේ.

Tamil Transliteration
Serivarindhu Seermai Payakkum Arivarindhu
Aatrin Atangap Perin.

Explanations
Holy Kural #124
නියම ගිහිකම රැක - කෙනෙක් දමනය වූ නම්
උසස් වේ සැමවිට - මහා ගිරිකූළ උසට වැඩියෙන්.

Tamil Transliteration
Nilaiyin Thiriyaadhu Atangiyaan Thotram
Malaiyinum Maanap Peridhu.

Explanations
Holy Kural #125
නිහතමානී බව - සැමදෙනාට ම උචිතයි
ඔවුනතූරෙන් වඩා - දනවතූන්ටම සුදුසු දනයකි.

Tamil Transliteration
Ellaarkkum Nandraam Panidhal Avarullum
Selvarkke Selvam Thakaiththu.

Explanations
Holy Kural #126
ඉදිබු මෙන් ජන්මෙක - පහ දැමුවහොත් නිසිලෙද
එසේ කළ දමනය - ජන්ම හතකට රැක්ම ගෙන දේ.

Tamil Transliteration
Orumaiyul Aamaipol Aindhatakkal Aatrin
Ezhumaiyum Emaap Putaiththu.

Explanations
Holy Kural #127
කූමක් නො රැකිය කිම ? - දිව රැක ගත මනා වේ
නොරැකී නම් නිසිලෙද - බසින් වැරදී සොවට පත් වේ.

Tamil Transliteration
Yaakaavaa Raayinum Naakaakka Kaavaakkaal
Sokaappar Sollizhukkup Pattu.

Explanations
Holy Kural #128
හොඳ බසකින් වුවත් - නරක පල ගෙන දේ නම්
එහි ඇති සියළු හොඳ - නොහොඳ වේ යැයි දැනුව නිතැතින්.

Tamil Transliteration
Ondraanun Theechchol Porutpayan Untaayin
Nandraakaa Thaaki Vitum.

Explanations
Holy Kural #129
ගින්නෙන් දැවෙන කල - ඇති වේදනා මැකූනක්
දිව.ගින් දැවුන කල - කැලල නොමැකි සිතෙහි පවති.

Tamil Transliteration
Theeyinaar Suttapun Ullaarum Aaraadhe
Naavinaar Sutta Vatu.

Explanations
Holy Kural #130
කෝපය වළක්වා - සතරෙහි නිපුන වූ කල
තමා දමනය කළ - අය සොයා ගෙන දහම ඒ වී.

Tamil Transliteration
Kadhangaaththuk Katratangal Aatruvaan Sevvi
Arampaarkkum Aatrin Nuzhaindhu.

Explanations
🡱