Kural - 140
නෙක සතර උගෙනත් - සුදනන් සමඟ හැසුරුම
නොදත් නම් හරිහැටි - හේ තෙමේ දදුනට සමානයි.
Tamil Transliteration
Ulakaththotu Otta Ozhukal Palakatrum
Kallaar Arivilaa Thaar.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 11 to 20 |
chapter | මනා පැවැත්ම |