භය ජනක දේ නො කිරීම

Verses

Holy Kural #561
සම මෙත් සිත ඇතිව - විමසා කරන වැරදි
නැවත නො කරණ ලෙස - සුදුසු දඩුවම් දෙවත් නරනිඳු.

Tamil Transliteration
Thakkaangu Naatith Thalaichchellaa Vannaththaal
Oththaangu Oruppadhu Vendhu.

Explanations
Holy Kural #562
පැහැදිලිව විමසා - තද බව තදින් පෙන්වා
ලිහිල් දඩුවම් දෙන - රජුන් සතූ දන සදා පවතී.

Tamil Transliteration
Katidhochchi Mella Erika Netidhaakkam
Neengaamai Ventu Pavar.

Explanations
Holy Kural #563
වැසියනට බිය දෙන - පාලනය ගෙනයන රජු
නපුරුකම් හමුවේ - නො අනුමානව වහා වැනසෙත්.

Tamil Transliteration
Veruvandha Seydhozhukum Vengola Naayin
Oruvandham Ollaik Ketum.

Explanations
Holy Kural #564
රජ නපුරෙකැයි යන - වදන් කියවන නරනිඳු
නිසා රට වැසියෝ - කිපෙත් ඉන් එම රජුද වැනසේ.

Tamil Transliteration
Iraikatiyan Endruraikkum Innaachchol Vendhan
Uraikatuki Ollaik Ketum.

Explanations
Holy Kural #565
පිය කර මුහුණ නැති - බැහැ දක්නට ද අපහසු
රජුගේ මහ දනය - බිය දෙවයි අවතාරයක් මෙන්.

Tamil Transliteration
Arunjevvi Innaa Mukaththaan Perunjelvam
Peeykan Tannadhu Utaiththu.

Explanations
Holy Kural #566
ඇති රුදුරු වදනැති - දයාවක් නැති රජුගේ
දනය වැනසී යයි - දිගූ කලක් නො රැඳේ නොපැවතේ.

Tamil Transliteration
Katunjollan Kannilan Aayin Netunjelvam
Neetindri Aange Ketum.

Explanations
Holy Kural #567
පමණට වැඩි නපුරු - වදනත් දඩුවමත් දෙක
පීරට සමානයි - ගෙවන නිරිඳුගෙ රාජබලතල.

Tamil Transliteration
Katumozhiyum Kaiyikandha Thantamum Vendhan
Atumuran Theykkum Aram.

Explanations
Holy Kural #568
ඇමතින් නො විමසා - කෝපාවිෂ්ට විමෙන්
රැවුමෙන් ගෙරවුමෙන් - තමා සතූ යස ඉසුරු සුන්වෙයි.

Tamil Transliteration
Inaththaatri Ennaadha Vendhan Sinaththaatrich
Cheerir Sirukum Thiru.

Explanations
Holy Kural #569
යුද එනවිට නො රැක - ඉඳුමෙන් නො සැළකිළි වී
බියක් වන් කෙනෙහි - රජුත් රජ පරපුරත් වැනසෙත්.

Tamil Transliteration
Seruvandha Pozhdhir Siraiseyyaa Vendhan
Veruvandhu Veydhu Ketum.

Explanations
Holy Kural #570
නූගතූත් සමඟින් - ගෙන යන නපුරු පාලන
විනා වෙන අනිකක් - උදක් පොළවට නොමැත බරවී.

Tamil Transliteration
Kallaarp Pinikkum Katungol Adhuvalladhu
Illai Nilakkup Porai.

Explanations
🡱