නපුරු පාලනය

Verses

Holy Kural #551
වැසියනට කරදර - දී රජ කරන මී පල්
පවිටු මෙන් කූරිරුය - මිනි මරුවන් හට දෙවැනි නොව.

Tamil Transliteration
Kolaimerkon Taarir Kotidhe Alaimerkontu
Allavai Seydhozhukum Vendhu.

Explanations
Holy Kural #552
දෙන්න දෙන්නැයි යන - වේල.විය ගත්තහු මෙන්
රැගෙන සෙන්කෝලය - සිඟති අය බදු දනන් බියකර.

Tamil Transliteration
Velotu Nindraan Ituven Radhupolum
Kolotu Nindraan Iravu.

Explanations
Holy Kural #553
ඇති තතූ නො විමසා - පාලන කරන රජුගේ
දවසින් දවස රට - කෙමෙන් පිරිහී වනස ගෙන දේ.

Tamil Transliteration
Naatorum Naati Muraiseyyaa Mannavan
Naatorum Naatu Ketum.

Explanations
Holy Kural #554
වංක ලෙස රැකි රටැ - නොයෙකූත් ගැහැට ඔස්සේ
පිරිසත් දනය දෙක - නැසේ දුක් බිය කෙමෙන් ගෙනදී.

Tamil Transliteration
Koozhung Kutiyum Orungizhakkum Kolkotich
Choozhaadhu Seyyum Arasu.

Explanations
Holy Kural #555
නියම පාලනයක් - නැති වැසියනගෙ වන් දුක්
හැඩු කදුළු අවියෙන් - තිබුණ යසිසුරු රජුගෙ ගෙවුනා.

Tamil Transliteration
Allarpattu Aatraadhu Azhudhakan Neerandre
Selvaththaith Theykkum Patai.

Explanations
Holy Kural #556
නිසි ලෙස රට රකින - රජනුට කිතූ කදඹ යෙසි
යස ඉසුරු කිත්ලිය - එබඳු රජුටයි සෙසුවනට නැත.

Tamil Transliteration
Mannarkku Mannudhal Sengonmai Aqdhindrel
Mannaavaam Mannark Koli.

Explanations
Holy Kural #557
වැසි පල නැති ලොවේ - කෙලෙසද ? සරු නිසරු කම්
කූළුණු ගූණයක් නැති - නිරිඳු රට වැසියනට එ සමයි.

Tamil Transliteration
Thuliyinmai Gnaalaththirku Etratre Vendhan
Aliyinmai Vaazhum Uyirkku.

Explanations
Holy Kural #558
කෙලෙසා රට කරන - රජහට යටත් වී නම්
ඉසුරුමත් බව වුව - දිළිඳු කමටත් වඩා දුක දේ.

Tamil Transliteration
Inmaiyin Innaadhu Utaimai Muraiseyyaa
Mannavan Korkeezhp Patin.

Explanations
Holy Kural #559
කොටසකට ගැති වි - රට කරන අය අබියස
කලට වැසි නො වසි - අනෙක දුක් බික් දුක් උදාවේ.

Tamil Transliteration
Muraikoti Mannavan Seyyin Uraikoti
Ollaadhu Vaanam Peyal.

Explanations
Holy Kural #560
නියම ලෙස රට රැක - පාලනය ගෙන නො ගියොත්
පැවිදි දම් පිරිහේ - එමෙන් පස් ගෝ රසය හිඟවේ.

Tamil Transliteration
Aapayan Kundrum Arudhozhilor Noolmarappar
Kaavalan Kaavaan Enin.

Explanations
🡱