Kural - 563

වැසියනට බිය දෙන - පාලනය ගෙනයන රජු
නපුරුකම් හමුවේ - නො අනුමානව වහා වැනසෙත්.
Tamil Transliteration
Veruvandha Seydhozhukum Vengola Naayin
Oruvandham Ollaik Ketum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | භය ජනක දේ නො කිරීම |