බළ කොටුව

Verses

Holy Kural #741
ඉතාමත් ඇවැසිය - බලවතූනටත් කොටුවක්
තම රුපුනට බියව - රැකෙන වුවටත් එය ඇවැසි වෙයි.

Tamil Transliteration
Aatru Pavarkkum Aranporul Anjiththar
Potru Pavarkkum Porul.

Explanations
Holy Kural #742
පාලු බිම කන්දත් - වනයත් නිමල ජලයත්
සෙවන යන මේ ගූණ - රැඳුන තැන බලකොටුව විය යුතූ.

Tamil Transliteration
Manineerum Mannum Malaiyum Aninizhar
Kaatum Utaiya Tharan.

Explanations
Holy Kural #743
උස මෙන් පළල ඇති - බලමුළුව රැඳියැකි වූ
ළං වීමට නොහැකි - කොටුව කොටුවැයි නිගමනය වේ.

Tamil Transliteration
Uyarvakalam Thinmai Arumaiin Naankin
Amaivaran Endruraikkum Nool.

Explanations
Holy Kural #744
රැක්මෙන් කූඩා වූ - එහෙත් ඉඩකඩ ඇතිවූ
එන සතූරු බල බිඳ - දමන්නට හැකි මෙබඳු කොටුවෙන්.

Tamil Transliteration
Sirukaappir Peritaththa Thaaki Urupakai
Ookkam Azhippa Tharan.

Explanations
Holy Kural #745
අල්ලා ගත නොහෙන - ඇතූළත සෙබළ මුළුවට
අහරත් ඉඩත් ඇති - කොටුව සැමවිට දිනුම ගෙන දේ.

Tamil Transliteration
Kolarkaridhaaik Kontakoozhth Thaaki Akaththaar
Nilaikkelidhaam Neeradhu Aran.

Explanations
Holy Kural #746
යස ඉසුරු සම්පත් - සහ බල බිඳ වැටෙන විට
තිර ලෙස උදව් දෙන - වීරයන් කොටුව තූළ විය යුතූ.

Tamil Transliteration
Ellaap Porulum Utaiththaai Itaththudhavum
Nallaal Utaiyadhu Aran.

Explanations
Holy Kural #747
වට කර හෝ නොකර - කපමින් උමං දෝනා
මේ කොයි ලෙසින් වුව - ගැනුම් උගහට විය යුතූයි කොටු.

Tamil Transliteration
Mutriyum Mutraa Therindhum Araippatuththum
Patrar Kariyadhu Aran.

Explanations
Holy Kural #748
තමා සහ කොටුවත් - පිරිසත් රැකවරණය වී
වටලන සතූරු බල - මුළුව කොටුවෙන් පැරද විය යුතූ.

Tamil Transliteration
Mutraatri Mutri Yavaraiyum Patraatrip
Patriyaar Velvadhu Aran.

Explanations
Holy Kural #749
අරඹන විට සටන් - සතූරන් පැරද වීමට
හැකි හැම උපා දත් - වීරයන් විය යුතූය කොටුවේ.

Tamil Transliteration
Munaimukaththu Maatralar Saaya Vinaimukaththu
Veereydhi Maanta Tharan.

Explanations
Holy Kural #750
සටනෙහි හුරු පුරුදු - සෙබළ හමුදා නැත්නම්
කෙතරම් හොඳ නමුත් - කොටුව පල දෙන බවක් නොපෙනේ.

Tamil Transliteration
Enaimaatchith Thaakiyak Kannum Vinaimaatchi
Illaarkan Illadhu Aran.

Explanations
🡱