Kural - 747

වට කර හෝ නොකර - කපමින් උමං දෝනා
මේ කොයි ලෙසින් වුව - ගැනුම් උගහට විය යුතූයි කොටු.
Tamil Transliteration
Mutriyum Mutraa Therindhum Araippatuththum
Patrar Kariyadhu Aran.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 61 to 70 |
| chapter | බළ කොටුව |