Kural - 480

තමහට ඇති පමණ - ම නැසින් නුදුටු නරනිඳු
පමණ ඉක්මීමෙන් - උපකාර කොට වහා වැනසේ.
Tamil Transliteration
Ulavarai Thookkaadha Oppura Vaanmai
Valavarai Vallaik Ketum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | බලය දැන ගැනිම |