පවට බියවීම

Verses

Holy Kural #201
සැහැසි හැඩ එඩියට - අරිටු පවිටෝ බිය නැත
එහෙත් සත් ගූණවත් - දනෝ නිතරම පවට බියවෙති.

Tamil Transliteration
Theevinaiyaar Anjaar Vizhumiyaar Anjuvar
Theevinai Ennum Serukku.

Explanations
Holy Kural #202
නපුරුකම හැමවිට - නරක පල ගෙන දෙන්නෙන්
ගින්නකටත් වඩා - නපුරු ලෙස එය බිය ගෙනේවී.

Tamil Transliteration
Theeyavai Theeya Payaththalaal Theeyavai
Theeyinum Anjap Patum.

Explanations
Holy Kural #203
පරම හතූරාටත් - නපුරක් නපුරු සිතකින්
නො කිරිමේ ගූණය - සියලු ගූණයන්ගෙන් උසස් වේ.

Tamil Transliteration
Arivinul Ellaan Thalaiyenpa Theeya
Seruvaarkkum Seyyaa Vital.

Explanations
Holy Kural #204
අනුනට පාඩුවක් - අමතකින්වත් නොසිතත්
දහම දඩුවම් දෙයි - එසේ සිතූ අය සොයා අවුදින්.

Tamil Transliteration
Marandhum Piranketu Soozharka Soozhin
Aranjoozham Soozhndhavan Ketu.

Explanations
Holy Kural #205
දිළිඳුයයි සිතමින් - එය නැතිකර ගැනුම් වස්
නපුරුකම් නොකරන් - කළොත් කිසිකල නොවේ දනවත්.

Tamil Transliteration
Ilan Endru Theeyavai Seyyarka Seyyin
Ilanaakum Matrum Peyarththu.

Explanations
Holy Kural #206
දුක් වද වේදනා - විඳින්නට නොකැමති අය
නපුරුකම් අනුනට - නො කළ යුතූමය කිසිම විදියක.

Tamil Transliteration
Theeppaala Thaanpirarkan Seyyarka Noippaala
Thannai Atalventaa Thaan.

Explanations
Holy Kural #207
කොයියම් සතූරුකම් - කළමුත් ගැලවීම ඇත
කූරිරුකම නමැතී - සතූරුකම කළ නසයි ලුහු බැඳ.

Tamil Transliteration
Enaippakai Yutraarum Uyvar Vinaippakai
Veeyaadhu Pinsendru Atum.

Explanations
Holy Kural #208
පා මුල සිටින මෙන් - අත් නො හැර සේයා රූ
නපුරුකම පවති - එයින් හේ වැනසීම නියතයි.

Tamil Transliteration
Theeyavai Seydhaar Ketudhal Nizhaldhannai
Veeyaadhu Atiurain Thatru.

Explanations
Holy Kural #209
ආදර කෙරේ නම් - තමා තමහට සැමවිට
කිසිවකූට කිසිවිට - නො කළ යුතූමය නපුරු කිරියක්.

Tamil Transliteration
Thannaiththaan Kaadhala Naayin Enaiththondrum
Thunnarka Theevinaip Paal.

Explanations
Holy Kural #210
පසෙකට බර වෙමින් - සැහැසිකම් නො කරත් නම්
පාඩුවක් නැති අය - ලෙසට දැන ගනු වටී සැබවින්.

Tamil Transliteration
Arungetan Enpadhu Arika Marungotith
Theevinai Seyyaan Enin.

Explanations
🡱