පරෝපකාරය

Verses

Holy Kural #211
උදව් දීමෙහි දී - පෙරලා ලැබුම නොසිතන්
ලෙවන් වැසි පල ලත් - කූමක් දේවි ද ? ඒ උදව්වට.

Tamil Transliteration
Kaimmaaru Ventaa Katappaatu Maarimaattu
En Aatrung Kollo Ulaku.

Explanations
Holy Kural #212
හැම දිරියක් යොදා - සැපයූ සෑම දනයම
උපකාර පිණිසයි - සුදුසු ගූණවත් දනට ලෙව්හි.

Tamil Transliteration
Thaalaatrith Thandha Porulellaam Thakkaarkku
Velaanmai Seydhar Poruttu.

Explanations
Holy Kural #213
දෙව් ලොවත් මෙලොවත් - දැකූම අපහසු වේ වි
පරහට උපකාර - කරන තරමේ උසස් ගූණයක්.

Tamil Transliteration
Puththe Lulakaththum Eentum Peralaridhe
Oppuravin Nalla Pira.

Explanations
Holy Kural #214
සම අත් සිතින් යම් - ඇප-උපකාර කළ අය
වෙසෙත් මේ ලෙව්හී - සෙස්සො මළවුන් අතර සැම දා.

Tamil Transliteration
Oththa Tharavon Uyirvaazhvaan Matraiyaan
Seththaarul Vaikkap Patum.

Explanations
Holy Kural #215
පිය කරන ලෝවැසි - යහ ගූණවතූන් සතූ දන
සිසිල් දිය පිරුණු - පිහිටි පොකූණක් වැන්න ගමමැද.

Tamil Transliteration
Ooruni Neernirain Thatre Ulakavaam
Perari Vaalan Thiru.

Explanations
Holy Kural #216
ගූණවතා සතූ දන - ඇප උපකාර දන්නා
ගම මැද ගසක වන් - වැහෙන මී මදු ඉදුනු පල මෙනි.

Tamil Transliteration
Payanmaram Ulloorp Pazhuththatraal Selvam
Nayanutai Yaankan Patin.

Explanations
Holy Kural #217
පහසුවෙන් ලබතැකි - බෙහෙත් ගසකට සම වේ
උපකාර අඳුනන - දනන් වෙත යම් දනක් වී නම්.

Tamil Transliteration
Marundhaakith Thappaa Maraththatraal Selvam
Perundhakai Yaankan Patin.

Explanations
Holy Kural #218
දනය අඩු කල්හිත් - දීම අත් නොහරින් මැ යි
පරහට උපකාර - කරන නැණවත් දනෝ ලෙව්හි.

Tamil Transliteration
Itanil Paruvaththum Oppuravirku Olkaar
Katanari Kaatchi Yavar.

Explanations
Holy Kural #219
කළ යුතූ උදව්වක් - ඒ හැටි නොහැකි වීම ම
ඇප උපකාර දත් - සුදන සතූ වූ දිළිඳුකම මැ යි.

Tamil Transliteration
Nayanutaiyaan Nalkoorndhaa Naadhal Seyumneera
Seyyaadhu Amaikalaa Vaaru.

Explanations
Holy Kural #220
පහරට උදව් දී - පෙරලා එතොත් පාඩුව
තමා විකිණීමෙන් - පවා පාඩුව මුදා හල හැක.

Tamil Transliteration
Oppuravi Naalvarum Ketenin Aqdhoruvan
Vitrukkol Thakka Thutaiththu.

Explanations
🡱