Kural - 210

පසෙකට බර වෙමින් - සැහැසිකම් නො කරත් නම්
පාඩුවක් නැති අය - ලෙසට දැන ගනු වටී සැබවින්.
Tamil Transliteration
Arungetan Enpadhu Arika Marungotith
Theevinai Seyyaan Enin.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | පවට බියවීම |