Kural - 277

පිටතින් එම පෙනුම - ගැනුනත් පැහැය ඔලිඳක
ඇතූළත ඔළිඳ ඇස - මෙන් කළුව ඇති අයත් ඇත ලොව.
Tamil Transliteration
Purangundri Kantanaiya Renum Akangundri
Mukkir Kariyaar Utaiththu.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 21 to 30 |
| chapter | නො මනා පැවැත්ම |