නුගත්කම

Verses

Holy Kural #401
සපිරුණු දැනීමක් - නැතිවම දෙන කතාවක්
කොටු නැති ලෑල්ලේ - කවඩි දැමුමට දෙවැනි නොමවේ.

Tamil Transliteration
Arangindri Vattaati Yatre Nirampiya
Noolindrik Kotti Kolal.

Explanations
Holy Kural #402
උගතූන් සබා මැද - නුගතූ දෙඩුම රිසිවුම
පියයුරු නැති එකක - ගැහැණු බව ගැන උඩඟූවනුමෙනි.

Tamil Transliteration
Kallaadhaan Sorkaa Murudhal Mulaiyirantum
Illaadhaal Penkaamur Ratru.

Explanations
Holy Kural #403
උගතූන් ඉදිරියේ - නිසලව කතා නො කරම
කරබා සිටියහොත් - නූගතූන්ගෙන් රැකෙයි හොඳබව.

Tamil Transliteration
Kallaa Thavarum Naninallar Katraarmun
Sollaa Thirukkap Perin.

Explanations
Holy Kural #404
නූගතූන්ගේ ඇති - දැනුම කෙතරම් හොඳමුත්
වැඩ පිණිස නොගනිති - ලෙව්හි නැණවත් උගත් පඩුවෝ.

Tamil Transliteration
Kallaadhaan Otpam Kazhiyanan Raayinum
Kollaar Arivutai Yaar.

Explanations
Holy Kural #405
මැත දොඩන මානය - නූගතා තූළ ඇති වූ
උගතා හමුවෙදී - මලානිකවෙයි නිරායාසෙන්.

Tamil Transliteration
Kallaa Oruvan Thakaimai Thalaippeydhu
Sollaatach Chorvu Patum.

Explanations
Holy Kural #406
පල නැති නිසරුබිම - සරි වේ නූගතූන් හැම
යම්තම් පණක් මිස - සපිරි ජීවිත ලෙසට නොගැනෙති.

Tamil Transliteration
Ularennum Maaththiraiyar Allaal Payavaak
Kalaranaiyar Kallaa Thavar.

Explanations
Holy Kural #407
නො සියුම් දැනුම් ඇති - නූගත් දනගෙ රූපය
බෝනික්කකූ වැනිය - අඹා මැටියෙන් මට සිලුටු කළ.

Tamil Transliteration
Nunmaan Nuzhaipulam Illaan Ezhilnalam
Manmaan Punaipaavai Yatru.

Explanations
Holy Kural #408
උගතාගේ දිළිඳු - ගතියට වඩා නපුරුයි
නූගතකූ දනවත් - බව වැඩී නැණ හීන වූ කල.

Tamil Transliteration
Nallaarkan Patta Varumaiyin Innaadhe
Kallaarkan Patta Thiru.

Explanations
Holy Kural #409
ජනිතව උසස් කූල - සිටිමුත් නුගතා හා
පහත් කූල ඉපදුන - උගත් ඇත්තා නො සම වේමැයි.

Tamil Transliteration
Merpirandhaa Raayinum Kallaadhaar Keezhppirandhum
Katraar Anaiththilar Paatu.

Explanations
Holy Kural #410
උගත් සහ නූගත් - දෙ පසෙහි වෙසෙස බැලුවොත්
මිනිස් සහ තිරිසන් - දෙ පස වෙසෙසට සරි කළ හැකියි.

Tamil Transliteration
Vilangotu Makkal Anaiyar Ilangunool
Katraarotu Enai Yavar.

Explanations
🡱