උගත්කම

Verses

Holy Kural #391
උගත යුතූවූ දැය - සැක හැර උගත යුතූම ය
උගෙන ගත් දැයට ම - අනුව හැසිරෙන් පසුව දිරි ගෙන.

Tamil Transliteration
Karka Kasatarak Karpavai Katrapin
Nirka Adharkuth Thaka.

Explanations
Holy Kural #392
උච්ඡාරණය සහ - අක්ෂරත් යන මේ දෙක
දෙ නයනට සම වේ - මෙ ලොව ජීවත්වන දනන්හට.

Tamil Transliteration
Ennenpa Enai Ezhuththenpa Ivvirantum
Kannenpa Vaazhum Uyirkku.

Explanations
Holy Kural #393
සැලකෙත් උගත් අය - නුවනැත්තන් ලෙසින් ලොව
නූගතූන් මුහුණෙහි - දෙනෙත් නොව දෙවණෙකි පිහිටියේ.

Tamil Transliteration
Kannutaiyar Enpavar Katror Mukaththirantu
Punnutaiyar Kallaa Thavar.

Explanations
Holy Kural #394
සතොස්වන එක්වි - වෙන්වන අතර නැවතත්
එක්වීමේ රුතිය - වඩවමින් යෙති උගත් ගතියෙන්.

Tamil Transliteration
Uvappath Thalaikkooti Ullap Piridhal
Anaiththe Pulavar Thozhil.

Explanations
Holy Kural #395
උගතූන් ඉදිරියේ - නූගතූනගෙ බැගෑබව
දනවතූන් අබියස - නිදනයන්ගේ බැගෑවට මෙනි.

Tamil Transliteration
Utaiyaarmun Illaarpol Ekkatrung Katraar
Kataiyare Kallaa Thavar.

Explanations
Holy Kural #396
වැලි සහිත පොළොවෙක - කණින පමණට දිය එයි
උගත්කම පමණට - දැනුම එයි මිනිසුනට එලෙසින්.

Tamil Transliteration
Thottanaith Thoorum Manarkeni Maandharkkuk
Katranaith Thoorum Arivu.

Explanations
Holy Kural #397
උගතාට කොතැනත් - සියරට ගමට සම වෙයි
නූගන්නේ ඇයි ද? - එසේ නම් මරණ පැමිණෙන තූරු.

Tamil Transliteration
Yaadhaanum Naataamaal Ooraamaal Ennoruvan
Saandhunaiyung Kallaadha Vaaru.

Explanations
Holy Kural #398
එක් ජන්මයකදි - උගත් සැම සිප් සතරම
කෙනෙකූට පිහිට වෙයි - තමා සත් ජන්මයෙක උපනත්.

Tamil Transliteration
Orumaikkan Thaan Katra Kalvi Oruvarku
Ezhumaiyum Emaap Putaiththu.

Explanations
Holy Kural #399
උගෙනුමෙන් උගතා - මෙන් ලෝ දන ද තූටුවෙත්
උගත්තූද ඒ දැන - තූටුව තව තව දුරට උගනිත්.

Tamil Transliteration
399 Thaamin Puruvadhu Ulakin Purak Kantu
Kaamuruvar Katrarin Thaar.

Explanations
Holy Kural #400
උගත්කම කෙනෙකූට - නො නැසෙන උතූම් දනවෙයි
සැනසීම ගෙන දෙන - සෙස්ස දනයක් පරිදි නො ගැනේ.

Tamil Transliteration
Ketil Vizhuchchelvam Kalvi Yoruvarku
Maatalla Matrai Yavai.

Explanations
🡱