Kural - 404

නූගතූන්ගේ ඇති - දැනුම කෙතරම් හොඳමුත්
වැඩ පිණිස නොගනිති - ලෙව්හි නැණවත් උගත් පඩුවෝ.
Tamil Transliteration
Kallaadhaan Otpam Kazhiyanan Raayinum
Kollaar Arivutai Yaar.
Section | රාජ්‍ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | නුගත්කම |