බහු ශ්‍රුත බව

Verses

Holy Kural #411
සවනින් එන දැනුම - උසස් දනයක් සමවෙයි
එය හැම දනයට ම - වඩා උත්තම දනය වේ මැයි.

Tamil Transliteration
Selvaththut Selvanj Chevichchelvam Achchelvam
Selvaththu Lellaan Thalai.

Explanations
Holy Kural #412
සවනට අහර ලෙස - කිසිවක් නොමැති මොහොතක
සාගිනි නිවුම් වස් - කූසට සුළු ලෙස දිම සෑහෙයි.

Tamil Transliteration
Sevikkuna Villaadha Pozhdhu Siridhu
Vayitrukkum Eeyap Patum.

Explanations
Holy Kural #413
සවනට අහර ලෙස - සවනින් සැනසූ ඇත්තෝ
පොළෙවෙහි සිටි නමුත් - රස උරන අමරුනට සමවෙති.

Tamil Transliteration
Seviyunavir Kelvi Yutaiyaar Aviyunavin
Aandraaro Toppar Nilaththu.

Explanations
Holy Kural #414
නූගතකූගෙන් වුව - අසා දැනගත යුතූ වෙයි
එය යම් වෙලාවෙක - විපතකට පිහිටව සිටිනු ඇත.

Tamil Transliteration
Katrila Naayinung Ketka Aqdhoruvarku
Orkaththin Ootraan Thunai.

Explanations
Holy Kural #415
ගූණවතූනගෙ වචන - විපතෙදි පිහිට වන්නේ
ලිස්සන වැටෙන තැන - පිහිටවන සැරයටිය විලසින්.

Tamil Transliteration
Izhukkal Utaiyuzhi Ootrukkol Atre
Ozhukka Mutaiyaarvaaich Chol.

Explanations
Holy Kural #416
හැකි සියලු අයුරින් - යහපත් මහඟූ අදහස්
සවනට ගත යුතූය - එයින් එයි එතරම් උසස් බව.

Tamil Transliteration
Enaiththaanum Nallavai Ketka Anaiththaanum
Aandra Perumai Tharum.

Explanations
Holy Kural #417
විමසන ගූණය සහ - පිරිපුන් දැනුම් ඇති අය
නො පැහැදිලි අදහස් - වුවද නැණවත් පරිදි තෙපලත්.

Tamil Transliteration
Pizhaith Thunarndhum Pedhaimai Sollaa Rizhaiththunarn
Theentiya Kelvi Yavar.

Explanations
Holy Kural #418
ඇසුමෙන් පලනොගෙන - නෑසුන පරිදි සිටිනා
දුහුනන් සතූ සවන් - ඇසෙන මුත් බිහිරිවුවා වැනි.

Tamil Transliteration
Ketpinung Kelaath Thakaiyave Kelviyaal
Thotkap Pataadha Sevi.

Explanations
Holy Kural #419
කමණීය පිවිතූරු - කන්කලු හිතැඟි තෙපලුම
සියුම් දැනුමක් ඇති - අයට මිස අනිකකූට නොහැකිය.

Tamil Transliteration
Nunangiya Kelviya Rallaar Vanangiya
Vaayina Raadhal Aridhu.

Explanations
Holy Kural #420
දිවෙන් මිස සවනින් - රසයක් විඳ නො දත්තෝ
තෙපලන බහ අනුව - මළත් ජීවත්වූවත් පල කිම ?

Tamil Transliteration
Seviyir Suvaiyunaraa Vaayunarvin Maakkal
Aviyinum Vaazhinum En?.

Explanations
🡱