නි වැරදි දැකීම

Verses

Holy Kural #351
අනියත දෑ නියත - සේ දකිනා මෝහයෙන්
මූලා වූ හැමදෙන - නැවත උපදිත් පහන් පරිදි.

Tamil Transliteration
Porulalla Vatraip Porulendru Unarum
Marulaanaam Maanaap Pirappu.

Explanations
Holy Kural #352
මෝහෙන් නුමුලාව - නිවැරදි දැකූම් ලත් අය
අවිදුවෙන් වෙන් වී - සදාකාලික සැප ලබත් මැයි.

Tamil Transliteration
Irulneengi Inpam Payakkum Marulneengi
Maasaru Kaatchi Yavarkku.

Explanations
Holy Kural #353
සැක දුරුකර නියම - අවබෝදය ලදුන්හට
මහපොළොවට වඩා - ලඟින් දිස්වෙයි සදා මොක්පුර.

Tamil Transliteration
Aiyaththin Neengith Thelindhaarkku Vaiyaththin
Vaanam Naniya Thutaiththu.

Explanations
Holy Kural #354
නියත අනියත දෙක - ඇති ලෙස නො දැන ඉඳුරන්
දමනය කිරීමෙන් - ලැබිය හැකි මඟ පල නොවෙත්මැයි.

Tamil Transliteration
Aiyunarvu Eydhiyak Kannum Payamindre
Meyyunarvu Illaa Thavarkku.

Explanations
Holy Kural #355
කවරෙක කොයි ලෙසින් - වුව ඒ දෙයෙහි නිවැරදි
නියම අවබෝදය - ගත්තූ නම් එය හරි දැනුම වේ.

Tamil Transliteration
Epporul Eththanmaith Thaayinum Apporul
Meypporul Kaanpadhu Arivu.

Explanations
Holy Kural #356
දැන උගෙන ලෝ තතූ - සුදනෝ සැබව දුටුවෙන්
නැවතත් නො එන සේ - හිතන ලද මොක් මඟට පත්වෙත්.

Tamil Transliteration
Katreentu Meypporul Kantaar Thalaippatuvar
Matreentu Vaaraa Neri.

Explanations
Holy Kural #357
තම සිත පිරික්සා - පැහැදිලි ලෙසින් පිරිසිඳ
ඇති තතූ දනී නම් - නැවත ඉපදුම පැතූම නොමවේ.

Tamil Transliteration
Orththullam Ulladhu Unarin Orudhalaiyaap
Perththulla Ventaa Pirappu.

Explanations
Holy Kural #358
හේතූ වූ අවිදුව - ඉපදුම දමා යද්දී
නුපදින සිතූවිලි - හරි දැකූම් උඩ පහළ වේවි.

Tamil Transliteration
Pirappennum Pedhaimai Neengach Chirappennum
Semporul Kaanpadhu Arivu.

Explanations
Holy Kural #359
සැබව මේය.යි දැන - ආසා දුරු කෙරේ නම්
ඇති දුක් ද වැනැසී - මතූද එන දුක් ලං නොවේ වී.

Tamil Transliteration
Saarpunarndhu Saarpu Ketaozhukin Matrazhiththuch
Chaardharaa Saardharu Noi.

Explanations
Holy Kural #360
මෝහය, රතිය, කොව - නම් මතින් වද නැත්නම්
එයින් එන සැම දුක් - නැතිවිම ගැන කූමට කියනු ද ?

Tamil Transliteration
Kaamam Vekuli Mayakkam Ivaimundran
Naamam Ketakketum Noi.

Explanations
🡱