Kural - 360

මෝහය, රතිය, කොව - නම් මතින් වද නැත්නම්
එයින් එන සැම දුක් - නැතිවිම ගැන කූමට කියනු ද ?
Tamil Transliteration
Kaamam Vekuli Mayakkam Ivaimundran
Naamam Ketakketum Noi.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 21 to 30 |
| chapter | නි වැරදි දැකීම |