ගිහිගෙය හැර යාම

Verses

Holy Kural #341
යම් යම් දේ කෙරෙහි - නො ඇලී හළ තැනැත්තා
ඒ ඒ දේවලින් - ලබන දුකිනුත් මිදෙයි සැමදා

Tamil Transliteration
Yaadhanin Yaadhanin Neengiyaan Nodhal
Adhanin Adhanin Ilan.

Explanations
Holy Kural #342
තවුස්දම් රිසි නම් - හළ මැන සිතැඟි රුතිකම්
දුරු කිරීමෙන් පසු - මෙහිදී ලබතැ.කි සැප බොහෝ වෙයි.

Tamil Transliteration
Ventin Un Taakath Thurakka Thurandhapin
Eentuiyar Paala Pala.

Explanations
Holy Kural #343
මොක් සැප කැමැත්තෝ - හළ යුතූය පස්කම් සැප
අන් සියලු සම්පත් - හැරිය යුතූවෙයි සිතින් එවිටම.

Tamil Transliteration
Atalventum Aindhan Pulaththai Vitalventum
Ventiya Vellaam Orungu.

Explanations
Holy Kural #344
ඇති ඉසුරුමත්කම - ගෙන දෙන හෙයින් බාදා
එයින් වෙන්වීම ම - තවුස් බවටද සිරිය වුයේ.

Tamil Transliteration
Iyalpaakum Nonpirkondru Inmai Utaimai
Mayalaakum Matrum Peyarththu.

Explanations
Holy Kural #345
සිරුරත් වැඩිවි නම් - ඉපදුම සිඳින වුන්හට
එබඳු පුඟූලන් හට - කූමක් පිණිසද ? වෙනත් බැඳුමක්.

Tamil Transliteration
Matrum Thotarppaatu Evankol Pirapparukkal
Utraarkku Utampum Mikai.

Explanations
Holy Kural #346
මම ය මාගේ යන - හැඟූම් සහමුලි.නුදුරා
සිඳින ලද තවුසෝ - ලබත් දෙවියන් නො ලද සම්පත්.

Tamil Transliteration
Yaan Enadhu Ennum Serukku Aruppaan Vaanorkku
Uyarndha Ulakam Pukum.

Explanations
Holy Kural #347
කෙනකූ සිත අනිකක - ඇලී ඇත්නම් තද ලෙස
දුක අල්ලා ගනියි - ඔහුව නොසැලෙන පරිදි තරයේ.

Tamil Transliteration
Patri Vitaaa Itumpaikal Patrinaip
Patri Vitaaa Thavarkku.

Explanations
Holy Kural #348
කෙලෙසුන් මුළුමනින් - සිඳලූවෝ ලබති මොක්
නො එසේ වූ දනෝ - මෝ මුලාවෙන් පැටලුනෝ වෙති.

Tamil Transliteration
Thalaippattaar Theerath Thurandhaar Mayangi
Valaippattaar Matrai Yavar.

Explanations
Holy Kural #349
රුතිය සිත බිඳලුව - නැවතත් නූපදී වී
උපදින බව පෙනේ - හනික අනිකක ඇලුන ඇත්තේ.

Tamil Transliteration
Patratra Kanne Pirapparukkum Matru
Nilaiyaamai Kaanap Patum.

Explanations
Holy Kural #350
ආසා මුළුමනින් - සිඳු ලූ උතූමන්ගෙ මඟ
ආසාවෙන් යන්න - එවිට දුරුකළ හැකිය ආසා.

Tamil Transliteration
Patruka Patratraan Patrinai Appatraip
Patruka Patru Vitarku.

Explanations
🡱