Kural - 753

දනය නම් නොනිමෙන - පහන දැල්වෙන කල්හි
සිතූ හැම රටකම - පැතිර ගොස් රුපු අඳුර බිඳලයි.
Tamil Transliteration
Porulennum Poiyaa Vilakkam Irularukkum
Enniya Theyaththuch Chendru.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 71 to 80 |
| chapter | ධන ඉපයීම |