දුකින් මැලවීම

Verses

Holy Kural #1161
සැඟවුම ලබන ලද - හිත කැමති කාමුක කම
ඉසින විට පොකුණේ - උනන දිය මෙන් වැඩි දියුණු වේ.

Tamil Transliteration
Maraippenman Yaaniqdho Noyai Iraippavarkku
Ootruneer Pola Mikum.

Explanations
Holy Kural #1162
නැගුන මේ රෝගය - සැඟවීමත් නො හැකි වේ
ලැජ්ජාව ගෙන දෙයි - දුන්නහුට කීමට ත් නො හැකිය.

Tamil Transliteration
Karaththalum Aatrenin Noyainoi Seydhaarkku
Uraiththalum Naanuth Tharum.

Explanations
Holy Kural #1163
නො ඉවසන කය තුළ - පණ නමැති කඳ දෙපසෙහි
කාමය සහ එළිය - දෙකම එල්ලී වේදනා දෙයි.

Tamil Transliteration
Kaamamum Naanum Uyirkaavaath Thoongumen
Nonaa Utampin Akaththu.

Explanations
Holy Kural #1164
පිරුණත් කම් සයුර - තරණය කරනු සඳහා
තිරසර ගුණ රැඳුණු - ඔරුව තවමත් පැමිණියේ නැත.

Tamil Transliteration
Kaamak Katalmannum Unte Adhuneendhum
Emap Punaimannum Il.

Explanations
Holy Kural #1165
මිතුරුකම ඇති විට - දුක්ම ගෙන දෙන මිතුරා
කුමක් නො කරාවි ද ? - සතුරුකම එලෙසින් කරන විට.

Tamil Transliteration
Thuppin Evanaavar Mankol Thuyarvaravu
Natpinul Aatru Pavar.

Explanations
Holy Kural #1166
වළඳන කම් සැපය - පරතෙර නැති සයුර මෙනි
එය නො ලද තන්හි - පැමිණි දුක සයුරට විසාලයි.

Tamil Transliteration
Inpam Katalmatruk Kaamam Aqdhatungaal
Thunpam Adhanir Peridhu.

Explanations
Holy Kural #1167
කම් සයුරැ පීනා - කවදත් වෙරළ නො දකිමි
මැදියම් රැය පවා - මම ම පමණක් නිදි නොලද්දෙමි.

Tamil Transliteration
Kaamak Katumpunal Neendhik Karaikaanen
Yaamaththum Yaane Ulen.

Explanations
Holy Kural #1168
ලෙව් වැසි හැම දනට - සතුට සැප දී නිඳැවෙයි
නිස කනට හිත සුව - පිණිස මා පමණක් ය අවදිව.

Tamil Transliteration
Mannuyir Ellaam Thuyitri Aliththiraa
Ennalladhu Illai Thunai.

Explanations
Holy Kural #1169
නපුරන් ගේ නපුරු - කමකට වඩා නපුරුයි
මෙලෙස නිදි නැතිවම - දුකින් ගත කරන මේ දිග රැය.

Tamil Transliteration
Kotiyaar Kotumaiyin Thaamkotiya Innaal
Netiya Kazhiyum Iraa.

Explanations
Holy Kural #1170
හිතට මෙන් නෙතටත් - යන්නට හැකි වූනා නම්
මැදියම්හි මා නෙත් - කඳුලු ගංඟාවේ නො පීනයි.

Tamil Transliteration
Ullampondru Ulvazhich Chelkirpin Vellaneer
Neendhala Mannoen Kan.

Explanations
🡱