Kural - 1164
පිරුණත් කම් සයුර - තරණය කරනු සඳහා
තිරසර ගුණ රැඳුණු - ඔරුව තවමත් පැමිණියේ නැත.
Tamil Transliteration
Kaamak Katalmannum Unte Adhuneendhum
Emap Punaimannum Il.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 121 to 133 |
chapter | දුකින් මැලවීම |