දැරිය නොහැකි වියෝව

Verses

Holy Kural #1151
නො යා නම් පමණක් - පැවසුම යුතුකමකි මට
ජීවත් වන අයට - වහා පැමිණෙන බවක් කිය යුතු.

Tamil Transliteration
Sellaamai Untel Enakkurai Matrunin
Valvaravu Vaazhvaark Kurai.

Explanations
Holy Kural #1152
වියොවගට බිය පත් - සසගය, දුකය, කටුකය
පැමිණෙනු දැකීමත් - සැපකි, සතුටකි, පෙම්වතාණන්.

Tamil Transliteration
Inkan Utaiththavar Paarval Pirivanjum
Punkan Utaiththaal Punarvu.

Explanations
Holy Kural #1153
නැණවතුනට පවා - ඉටු කළ නො හැක යුතුකම්
සමහර විට ඉවත - හිතට විරුදුව යන්ට සිදු වේ.

Tamil Transliteration
Aridharo Thetram Arivutaiyaar Kannum
Pirivo Ritaththunmai Yaan.

Explanations
Holy Kural #1154
බියකුදු නො වන්නැ යි - හිත සුව සැපය ගෙන දී
කියා ගිය ඇත්තා - කළොත් විස්වාසයක් වැරදි ද ?

Tamil Transliteration
Aliththanjal Endravar Neeppin Theliththasol
Theriyaarkku Unto Thavaru.

Explanations
Holy Kural #1155
වැළකිය හැකි වියොව - හැකි හැම තැන්හි වළකනු
සැමියා හැර ගියොත් - නැවත එක් වීම අපහසු වේ.

Tamil Transliteration
Ompin Amaindhaar Pirivompal Matravar
Neengin Aridhaal Punarvu.

Explanations
Holy Kural #1156
වියෝ දුක ගෙන දෙන - රළු පරුස වූවකු නම්
නැවත හිත සුව සැප - පැමිණ දේ යැ යි සිතුම උගහට.

Tamil Transliteration
Pirivuraikkum Vankannar Aayin Aridhavar
Nalkuvar Ennum Nasai.

Explanations
Holy Kural #1157
අතින් ගැලවී හෙන - බංගලි වළලු මිණි බැඳි
පෙම්වතා වෙන් වන - මග ලකුණු දැන්නුවා විය හැක.

Tamil Transliteration
Thuraivan Thurandhamai Thootraakol Munkai
Iraiiravaa Nindra Valai.

Explanations
Holy Kural #1158
සැප සුව නැති ගමේ - නො කැමති වගේ විසුමත්
සැමියාගේ වියොව - හිතට අපමණ දුකක් ගෙන දේ.

Tamil Transliteration
Innaadhu Inaniloor Vaazhdhal Adhaninum
Innaadhu Iniyaarp Pirivu.

Explanations
Holy Kural #1159
දැවෙනු මිස සිරුරේ - ගෑ වුන තන්හි ගින්දර
නොදැවේ හැරිය තැන - රාග ගිනි මෙන් විස නපුරු නැත.

Tamil Transliteration
Thotirsutin Alladhu Kaamanoi Pola
Vitirsutal Aatrumo Thee.

Explanations
Holy Kural #1160
ඉවසීමෙන් වියොව - කාමුක රෝග වළකා
හුදකලාව ම හිඳ - දිවි ගෙවන්නෝ බොහෝ වෙත් මැයි.

Tamil Transliteration
Aridhaatri Allalnoi Neekkip Pirivaatrip
Pinirundhu Vaazhvaar Palar.

Explanations
🡱