නුවන් මැලවීම

Verses

Holy Kural #1171
කාමුක වේදනා - මට ඇති කළේ දෙ නයන
දෙ නයනෟ කිම? ඉතින් - හඩා වැලපෙනු ඔහු බලනු මැන.

Tamil Transliteration
Kandhaam Kaluzhva Thevankolo Thantaanoi
Thaamkaatta Yaamkan Tadhu.

Explanations
Holy Kural #1172
විමසීමක් නැතිව - බැලුවේ ඇයි ද? දෙනෙතේ
රැවටීමෙන් දෙවනු - බලා දැන් දුක් වන්නෙ කුමට ද?

Tamil Transliteration
Therindhunaraa Nokkiya Unkan Parindhunaraap
Paidhal Uzhappadhu Evan?.

Explanations
Holy Kural #1173
ඉවසා ගත නො හැකි - රෝ බියක් මට දුන් නෙත
නෙතගින් එන කඳුලු - නැතිව වියලුනි අඩනු නො හැකිව.

Tamil Transliteration
Kadhumenath Thaanokkith Thaame Kaluzhum
Ithunakath Thakka Thutaiththu.

Explanations
Holy Kural #1174
-

Tamil Transliteration
Peyalaatraa Neerulandha Unkan Uyalaatraa
Uyvilnoi Enkan Niruththu.

Explanations
Holy Kural #1175
සයුරට වැඩි තරම් - කාම රෝගය දුන් නෙතෟ
මැදියම් රෑ පවා - නින්ද නොමැතිව දුකට පත්වෙයි.

Tamil Transliteration
Patalaatraa Paidhal Uzhakkum Katalaatraak
Kaamanoi Seydhaen Kan.

Explanations
Holy Kural #1176
ඕ ෟ ඕ ෟ මිහිරිම ය - මට මේ රෝග දුන් නෙත
දුකට පත් වීමත් - මගේ හිත සුව පිණිස පවතී.

Tamil Transliteration
Oo Inidhe Emakkinnoi Seydhakan
Thaaam Itharpat Tadhu.

Explanations
Holy Kural #1177
පෙමා දුටු දෙ නයන - කැමතිව උණුව යාමෙන්
හඩ හඩා ඉකිබිඳ - නැගෙන කඳාුලැලි වියලීයේවා ෟ

Tamil Transliteration
Uzhandhuzhan Thulneer Aruka Vizhaindhizhaindhu
Venti Avarkkanta Kan.

Explanations
Holy Kural #1178
නොදුටුව නො සැන සේ - මනෙත ඔහු සොයමින් යයි
නො රිසි නුසුදුසු දේ - කැමති වන්නෝ ඇද්ද ලෙව්හී.

Tamil Transliteration
Penaadhu Pettaar Ularmanno Matravark
Kaanaadhu Amaivila Kan.

Explanations
Holy Kural #1179
නො ඒ නම් නො නිදයි - ආවත් නොමැත නින්දක්
දෙක්හිම මේ දෙනෙත - දුකට පත් වී තැවෙයි නිරතුරු.

Tamil Transliteration
Vaaraakkaal Thunjaa Varindhunjaa Aayitai
Aaragnar Utrana Kan.

Explanations
Holy Kural #1180
මා වැනි ගහන බෙර - දෙනුවන් ඇත්තවුන්ගේ
රහස දැන ගැනුමට - පහසුවෙන් ගැමි දනට නිතැතින්.

Tamil Transliteration
Maraiperal Ooraarkku Aridhandraal Empol
Araiparai Kannaar Akaththu.

Explanations
🡱