Kural - 1153

නැණවතුනට පවා - ඉටු කළ නො හැක යුතුකම්
සමහර විට ඉවත - හිතට විරුදුව යන්ට සිදු වේ.
Tamil Transliteration
Aridharo Thetram Arivutaiyaar Kannum
Pirivo Ritaththunmai Yaan.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | දැරිය නොහැකි වියෝව |