දරු සම්පත

Verses

Holy Kural : #61 #62 #63 #64 #65 #66 #67 #68 #69 #70
Holy Kural #61
ලබන දැ අතූරින් - යහපත් නැණැති දරුවන්
ලබනට වඩා අන් - කවර සැපතක් ඇද්ද ? නො දනිමි.

Tamil Transliteration
Perumavatrul Yaamarivadhu Illai Arivarindha
Makkatperu Alla Pira.

Explanations
Holy Kural #62
නිගාවන් නොමදෙන - ගූණවත් සුතන් ලදහොත්
දුකෙක් නොම ළංවේ - ජන්ම සතකදී පවා ඔවුනට.

Tamil Transliteration
Ezhupirappum Theeyavai Theentaa Pazhipirangaap
Panputai Makkat Perin.

Explanations
Holy Kural #63
දෙ ගූරුනට දන නම් - තම දරුවෝය සැම විට
දරුවනට දන වේ - කිරියයෙන් එන සෑම දෙයමත්.

Tamil Transliteration
Thamporul Enpadham Makkal Avarporul
Thamdham Vinaiyaan Varum.

Explanations
Holy Kural #64
තම දරුවන් අනා - මිරිකූණු සිඟිති අත්ලෙන්
කෑම දෙගූරුන්හට - අමාවට වැඩි මිහිර ගෙන දේ.

Tamil Transliteration
Amizhdhinum Aatra Inidhedham Makkal
Sirukai Alaaviya Koozh.

Explanations
Holy Kural #65
දරුවන් කය පහස - දෙගූරුන් කයට සැපයකි
බොළඳ බස් සවනට - ඉතා මිහිරිය බණන කල්හි.

Tamil Transliteration
Makkalmey Theental Utarkinpam Matru Avar
Sorkettal Inpam Sevikku.

Explanations
Holy Kural #66
නලා වීණා හඩ - ඉතා මිහිරි යි කියති
තම දරුවන් බොළඳ - වදන් සවනට නො වැකි දෙගූරු.

Tamil Transliteration
Kuzhal Inidhu Yaazhinidhu Enpadham Makkal
Mazhalaichchol Kelaa Thavar.

Explanations
Holy Kural #67
පිය තෙමේ පුතූනට - නො අඩුව දෙන දනය නම්
වියතූන් සබා මැද - අති උසස් තැන හිමි කිරීමයි.

Tamil Transliteration
Thandhai Makarkaatrum Nandri Avaiyaththu
Mundhi Iruppach Cheyal.

Explanations
Holy Kural #68
දැනුම තේරුම ඇති - ගූණ නැණ සපිරි දරුවන්
දෙගූරුන්ටත් වඩා - ලොවැසි සුදනන් සැමට සතූටකි.

Tamil Transliteration
Thammindham Makkal Arivutaimai Maanilaththu
Mannuyirk Kellaam Inidhu.

Explanations
Holy Kural #69
තම පුතූ උතූමෙකැ.යි - පළවන සමයෙ ලෙව්හි
බිහිවුන දිනට වැඩි - සතූට සම්පත ලබයි දිනිතිය.

Tamil Transliteration
Eendra Pozhudhin Peridhuvakkum Thanmakanaich
Chaandron Enakketta Thaai.

Explanations
Holy Kural #70
මෙ පුතූගෙ පියතූමා - කවර දහමෙකැ නියැලී
මොහු ලදුද ? කියැවුම - පුතා පිතූනට කරන සැලකූම.

Tamil Transliteration
Makandhandhaikku Aatrum Udhavi Ivandhandhai
Ennotraan Kol Enum Sol.

Explanations
🡱