Kural - 65

දරුවන් කය පහස - දෙගූරුන් කයට සැපයකි
බොළඳ බස් සවනට - ඉතා මිහිරිය බණන කල්හි.
Tamil Transliteration
Makkalmey Theental Utarkinpam Matru Avar
Sorkettal Inpam Sevikku.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | දරු සම්පත |