අනිත්‍යය

Verses

Holy Kural #331
නො තිර දැය තිර දැය - ලෙසින් අදහන නො දැනුම
හැම නොදැනුම් අතර - මහා නො දැනුම්කමැයි සැලකේ.

Tamil Transliteration
Nillaadha Vatrai Nilaiyina Endrunarum
Pullari Vaanmai Katai.

Explanations
Holy Kural #332
රැස් වන රඟ හලට - ජනයා විසිර යන මෙන්
එක් වන යස ඉසුරු - නැවත විසිරෙන් තිබුණ පරිදි.

Tamil Transliteration
Kooththaattu Avaik Kuzhaath Thatre Perunjelvam
Pokkum Adhuvilin Thatru.

Explanations
Holy Kural #333
අනිස වන වස්තූව - ලදුවත් ලදුව කෙනෙහී
ඉස්තිර සාර වූ - මහඟූ දහමින් තිරව ගත යුතූ.

Tamil Transliteration
Arkaa Iyalpitruch Chelvam Adhupetraal
Arkupa Aange Seyal.

Explanations
Holy Kural #334
සැනසුම දෙන එකක් - සේ පෙන්වමින් ආයුව
පණ ඉරන කියතැ.යි - සිතති උතූමෝ නො තිර බව දත්.

Tamil Transliteration
Naalena Ondrupor Kaatti Uyir Eerum
Vaaladhu Unarvaarp Perin.

Explanations
Holy Kural #335
දිව අති දුබල වි - එන්නට පළමු ඉක්කා
දෙලෝ වැඩ සඳහා - කරන් යුතූකම් පමා නැතිවම.

Tamil Transliteration
Naachchetru Vikkulmel Vaaraamun Nalvinai
Mersendru Seyyap Patum.

Explanations
Holy Kural #336
ඊයේ සිටි කෙනෙක් - අද ජිවතූන.තර නැහැ
නොතිරබවයැයි යන - දහම මේ ලොව සදා පවතී.

Tamil Transliteration
Nerunal Ulanoruvan Indrillai Ennum
Perumai Utaiththuiv Vulaku.

Explanations
Holy Kural #337
මොහොතක් වත් මෙපණ - රැකෙන බව වත් නොදනිති
නමුත් සිතිවිලි රැස - කෝටි ගණනයටත් වැඩියෙනි

Tamil Transliteration
Orupozhudhum Vaazhvadhu Ariyaar Karudhupa
Kotiyum Alla Pala.

Explanations
Holy Kural #338
හැරදමා බිජුවට - කූරුල්ලකූ පියඹන මෙන්
සිරුරෙ පණ රැඳුනත් - නැවත සිරුරෙන් පණ ඉවත් වේ.

Tamil Transliteration
Kutampai Thaniththu Ozhiyap Pulparan Thatre
Utampotu Uyiritai Natpu.

Explanations
Holy Kural #339
නිදීමට සම වේ - මරණය පැමිණිම නම්
එයට පසු ඉපදුම - පිබිදිම මෙනි නින්ද අවසන.

Tamil Transliteration
Urangu Vadhupolunj Chaakkaatu Urangi
Vizhippadhu Polum Pirappu.

Explanations
Holy Kural #340
කයින් කය තූළ වැද - ලැගූම් ගනිමින් සිටිනේ
පණෟ ඔබට සැමදා - ලැගූම් ගැනුමට තැනක් නැද්දෝ.

Tamil Transliteration
Pukkil Amaindhindru Kollo Utampinul
Thuchchil Irundha Uyirkku.

Explanations
🡱