Kural - 347

කෙනකූ සිත අනිකක - ඇලී ඇත්නම් තද ලෙස
දුක අල්ලා ගනියි - ඔහුව නොසැලෙන පරිදි තරයේ.
Tamil Transliteration
Patri Vitaaa Itumpaikal Patrinaip
Patri Vitaaa Thavarkku.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 21 to 30 |
| chapter | ගිහිගෙය හැර යාම |