Kural - 182

මුහුණට සිනාවත් - නැති තැන අගූණ කීමත්
අදහම් කිරිමට - වඩා නපුරුයි දහම් වනසා.
Tamil Transliteration
Aranazheei Allavai Seydhalin Theedhe
Puranazheeip Poiththu Nakai.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | කේලාම් නො කීම |