ක්‍රියා සුර බව

Verses

Holy Kural #611
අපහසු යැ යි සිතා - කිසිවිට නොහළ නොහරින
කිරියෙහි සුර බව - උසස් ගූණ දෙන මඟ ලකූණු වේ.

Tamil Transliteration
Arumai Utaiththendru Asaavaamai Ventum
Perumai Muyarsi Tharum.

Explanations
Holy Kural #612
කරණ හැම කටයුතූ - නො අඩුව කරන් හැමවිට
අඩුව පුරන කළ - අයට පියවෙත් ලෙව්හි සුදනෝ.

Tamil Transliteration
Vinaikkan Vinaiketal Ompal Vinaikkurai
Theerndhaarin Theerndhandru Ulaku.

Explanations
Holy Kural #613
උදව් දිමෙන් වූ - ලයකින් වන උදානය
සූර බව යැයි වි - ඉතාමත් හොඳ බවෙහි නවතී.

Tamil Transliteration
Thaalaanmai Ennum Thakaimaikkan Thangitre
Velaanmai Ennunj Cherukku.

Explanations
Holy Kural #614
නපුංසක බියගූලු - අය අත ඇති කඩුව මෙනි
කිරියෙහි බුහුටි බව - නැතියවුන්ගෙන් ලබන පලයත්.

Tamil Transliteration
Thaalaanmai Illaadhaan Velaanmai Petikai
Vaalaanmai Polak Ketum.

Explanations
Holy Kural #615
තම සැම නො බලමින් - කටයුතූ කරන ඇත්තා
නෑ සබැඳියන් දුක - වළක්වා උසුලන කූලුණ සම.

Tamil Transliteration
Inpam Vizhaiyaan Vinaivizhaivaan Thankelir
Thunpam Thutaiththoondrum Thoon.

Explanations
Holy Kural #616
කිරියෙහි බුහුටි බව - දනවත් බවට පෙරළෙයි
එ පරිදි දිළිඳුකම - දුබල මැලිකම් නිසා පැමිණේ.

Tamil Transliteration
Muyarsi Thiruvinai Aakkum Muyatrinmai
Inmai Pukuththi Vitum.

Explanations
Holy Kural #617
අනලස අය ඇසුර - ලබමින් මෙසේ සිරිකත
මූ දේවිය වෙසේ - අලස නු බුහුටි දනන් අබියස.

Tamil Transliteration
Matiyulaal Maamukati Enpa Matiyilaan
Thaalulaan Thaamaraiyi Naal.

Explanations
Holy Kural #618
උපතෙහිදි ම ලබන - නැති බව නිගා නො වුනත්
වැයම් හැර දැමුව - නිගාවක් වේ දැනුම ඇතිවත්.

Tamil Transliteration
Poriyinmai Yaarkkum Pazhiyandru Arivarindhu
Aalvinai Inmai Pazhi.

Explanations
Holy Kural #619
ලබනට රිසි ලෙසට - ඉරණම පල නුදුන්නත්
වෑයම අනුව තම - කයේ වෙහෙසට කූලිය ගෙන දෙයි.

Tamil Transliteration
Theyvaththaan Aakaa Theninum Muyarsidhan
Meyvaruththak Kooli Tharum.

Explanations
Holy Kural #620
තම සිත නො කැළඹි - වෑයම් කරන නො පමා
ගූණැති අය හැමවිට - දමති කර්මය පවා එලවා.

Tamil Transliteration
Oozhaiyum Uppakkam Kaanpar Ulaivindrith
Thaazhaadhu Ugnatru Pavar.

Explanations
🡱